Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15443 | The Cyber Hymnal#15444 | 15445 |
Text: | ආසිරි සෙත් වරුසාවක් |
Author: | Daniel Webster Whittle |
Translator: | John Simon De Silva |
Tune: | [ආසිරි සෙත් වරුසාවක්] |
Composer: | James McGranahan |
Media: | MIDI file |
1 ආසිරි සෙත් වරුසාවක්
ඒවි ගිවවිසුම් ලෙසින්
ආත්මේටසැපැති කලක්
පැමිණෙයි සමි ඳු ගෙන්
ආසිරි දැන්ම
වරුසාවක් මෙන් ඕනෑ
පොද වැටෙතත් වටින්ම
වරුසාවක්ම ඕනෑ
2 ආසිරි සෙත් වරුසාවක්
අමුතු බලේ දෙන
වියලි තැන් පිබිදීමක්
වේවි සිත් පිනවන
3 ආසිරි සෙත් වරුසාවක්
දැන් අනේ හිමි එවන්
ජය දෙන සැනසිමක්
දෙන් පොරොත්දුව ලෙසින්
4 ආසිරි සෙත් වරුසාවක්
අප අයදුම් ලෙසින්
අදම නොවී පමාවක්
ඒවා අප පිට දැන්
Text Information | |
---|---|
First Line: | ආසිරි සෙත් වරුසාවක් |
Title: | ආසිරි සෙත් වරුසාවක් |
English Title: | There shall be showers of blessing |
Author: | Daniel Webster Whittle |
Translator: | John Simon De Silva |
Refrain First Line: | ආසිරි දැන්ම |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [ආසිරි සෙත් වරුසාවක්] |
Composer: | James McGranahan |
Key: | B♭ Major |
Copyright: | Public Domain |