Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15442 | The Cyber Hymnal#15443 | 15444 |
Text: | අතීතයේදිද මතුන් |
Author: | Isaac Watts |
Translator: | John Simon De Silva |
Tune: | [අතීතයේදිද මතුන්] |
Composer: | William Croft |
Media: | MIDI file |
1 අතීතයේදිද මතුන්
අපගේ එකම
පැතුමද උපකාරෙත්
ඔබයි හිමිතූම
2 ඔබ සිහසන් සෙවනේ
සැපතින් වසමු
ඔබස සුරතින් පමණේ
ඇතොත් සුරැකෙමු
3 කඳු හෙල් සාදන්ටත් පෙර
ඔබ දෙවිඳුය
ඊයෙත් අදත් සදාකල්හීත්
වෙනස් නොවන්නේය
4 දහස් වසක් ඔබ හට
දවසක් ලෙස වේ
පෙර හිරු පායන්නට
උදේ යාම මෙන් වේ
5 කාලය සැඩ පාරක් මෙන්
ගෙනයයි සත් සැම
රෑදුටු සීනේ විලසින්
වේ උන් තුරන් වීම
6 අතීතයේදීද මතුත්
අපේ පැතුම වෙත්
දෙවිඳුනි අග දක්වාත්
රකින් අප නිතින්
Text Information | |
---|---|
First Line: | අතීතයේදිද මතුන් |
Title: | අතීතයේදිද මතුන් |
English Title: | Our God, our help in ages past |
Author: | Isaac Watts |
Translator: | John Simon De Silva |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [අතීතයේදිද මතුන්] |
Composer: | William Croft |
Key: | C Major |
Copyright: | Public Domain |