Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15444 | The Cyber Hymnal#15445 | 15446 |
Text: | ඇදහිල්ලම කරම් |
Author: | Edgar Page Stites |
Paraphraser: | John Simon De Silva |
Tune: | [ඇදහිල්ලම කරම්] |
Composer: | Ira David Sankey |
Media: | MIDI file |
1 ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ
2 අදහම් බැතින් මම
පෑ දින බැගින් සැම
මක්වෙතත් නොහැරම
යේසුමයි සියල්ලම
3 ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි
4 ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි
5 ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්
6 ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ
Text Information | |
---|---|
First Line: | ඇදහිල්ලම කරම් |
Title: | ඇදහිල්ලම කරම් |
English Title: | Simply trusting every day |
Author: | Edgar Page Stites |
Paraphraser: | John Simon De Silva |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [ඇදහිල්ලම කරම්] |
Composer: | Ira David Sankey |
Key: | G Major or modal |
Copyright: | Public Domain |