Hymnary.org will be unavailable February 11 (8PM-12AM EST) and February 12 (8PM-11PM EST) for system maintenance. Thank you for your patience.
Hide this message
15473 | The Cyber Hymnal#15474 | 15475 |
Text: | මෙලෝ වන මැදින් යන |
Author: | William Williams |
Translator: | John Simon de Silva |
Tune: | [මෙලෝ වන මැදින් යන] |
Composer: | John Hughes |
Media: | MIDI file |
1 මෙලෝ වන මැදින් යන
වන්දනකාර වූ මා
ඔබ බලවත් අතින
රැකදී යෙහෙන් පෙමා
සග මන්නා සග මන්නා
දෙන් දැනුත් සැමකල්හිත්
දෙන් දැනුත් සැමකල්හිත්
2 සුවවීමේ සුද්ද දිය
ගලා එන උල්පතෙන්
පොවා මට දෙන් සවිය
මග පෙන්වා ගෙන යන්
වලාටැඹ වලාටැඹ
යේවා මා පෙරටුවෙන්
යේවා මා පෙරටුවෙන්
3 බැස්සාම මා යොර්දානට
දුරරින් හැම බය
දකිම්වා ඒ කානන් රට
නසා මරු බලය
ගී පැසසුම් ගී පැසසුම්
නගන්නෙම් සදාකල්ම
නගන්නෙම් සදාකල්ම
Text Information | |
---|---|
First Line: | මෙලෝ වන මැදින් යන |
Title: | මෙලෝ වන මැදින් යන |
English Title: | Guide me, o thou great Jehovah |
Author: | William Williams |
Translator: | John Simon de Silva |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [මෙලෝ වන මැදින් යන] |
Composer: | John Hughes |
Key: | A Major |
Copyright: | Public Domain |