Text Results

Tune Identifier:"^latakia_taylor$"
In:texts

Planning worship? Check out our sister site, ZeteoSearch.org, for 20+ additional resources related to your search.
Showing 11 - 11 of 11Results Per Page: 102050
TextAudio

කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්

Author: Amelia M. Hull; C. W. de Silva Appears in 1 hymnal Refrain First Line: දැන් මේ දැන් බලන්! Lyrics: 1 කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් බැලුවොත් සුවපත් වෙයි සැණෙන් දැන් පව්කරුනේ ඇදහිල්ලෙන් බලන් නුඹ සන්දා මළ එතුමන් දැන් මේ දැන් බලන්! කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් බැලුවොත් සුවපත් වෙයි සැණෙන් 2 ඇයි අනේ එතුමා එලෙස දුක් වින්දේ නුඹේ පව් උදෙසා නොවේ නම් ඇයි ඒ ඇළයෙන් ලේ ගඟක් ගැලුවේ නුඹට ඉන් පලක් නැති නම්? 3 මෙ නුඹේ කඳුළුත් අයදීමත් නොවේ පිහිටක් ගෙන දෙන්නේ සොඳ හිමිගේ අනගි ලේ නිසාමය ඒ ඇයි නොගන්නේ සරණ අද 4 එ නිසා සැක සිත් දුරලා දැන් වරෙන් ළත වෙවී අහෝ නොසිටින්! කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් බැලුවොත් සුචපන් වෙයි සැණෙන් Used With Tune: [කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්]

Pages


Export as CSV
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.