Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15483 | The Cyber Hymnal#15484 | 15485 |
Text: | සුදිලි පළිඟු ලෙසින් |
Author: | Robert Lowry |
Translator: | John Simon de Silva |
Tune: | [සුදිලි පළිඟු ලෙසින්] |
Composer: | Robert Lowry |
Media: | MIDI file |
1 සුදිලි පළිඟු ලෙසින්
සුරපුරෙන් ගලනා
ගඟ ළඟදී සුදනන්
එක්වමුද තොසිනා
ඔව් රුවැති සසොබන
ගලන දෙව් සිහසුන කෙරෙන්
ගඟ ළඟදී සුදිලෙන
එක්වමුව සන්තොසින්
2 රිදී ජලෙන් බබළන
ගඟ ඉව්රෙදි රුවැත්
සන්තොසින සැම දින
නමදිමු සුර පුත්
3 සුදිලි ඒ ගඟ ළඟ
පැමිණ මිදී දුකින්
මෙලෝ හැර සිතු රඟ
ලබමු කිරුල් රුවන්
4 සුනිමල්වු ගඟ නිතින්
හිමි වතින් බබළයි
අමරණීය සුදනන්
දෙන තොස් ගී එහි වෙයි
5 දැන්ම යමි ගඟ ළඟ
දැන්ම දුක නැතිවෙයි
දැන්ම වේය මන දඟ
දැන්ම සග සෙත් ලැබෙයි
Text Information | |
---|---|
First Line: | සුදිලි පළිඟු ලෙසින් |
Title: | සුදිලි පළිඟු ලෙසින් |
English Title: | Shall we gather at the river |
Author: | Robert Lowry |
Translator: | John Simon de Silva |
Refrain First Line: | ඔව් රුවැති සසොබන |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [සුදිලි පළිඟු ලෙසින්] |
Composer: | Robert Lowry |
Key: | D Major |
Copyright: | Public Domain |