15482 | The Cyber Hymnal#15483 | 15484 |
Text: | සියල්ලේ සියල්ල වන |
Author: | Fanny Crosby |
Translator: | J. Wesley Perera |
Tune: | [සියල්ලේ සියල්ල වන] |
Composer: | Silas Jones Vail |
Media: | MIDI file |
1 සියල්ලේ සියල්ල වන
ස්වාමි සෙත්දෙන් දයාවී
මුලූ වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී
ලංමවී, ලංමවී
ලංමවී ලංමවී
මුලු වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී
2 සැප නොවේ මා ඉල්ලීම
ඉන්ටත් නොවේ උසස් වී
විඳිම් අමාරැකම් තුටින්
වරම් දෙන් යන්ට ලංවී
3 ජීවිනතේ සැර මුහහුදේ
මරණ සෙවණේදී
සදාකාල දොරකඩින්
යම්වා ඕබට ලංවී
Text Information | |
---|---|
First Line: | සියල්ලේ සියල්ල වන |
Title: | සියල්ලේ සියල්ල වන |
English Title: | Thou my everlasting portion |
Author: | Fanny Crosby |
Translator: | J. Wesley Perera |
Refrain First Line: | ලංමවී, ලංමවී |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [සියල්ලේ සියල්ල වන] |
Composer: | Silas Jones Vail |
Key: | G Major or modal |
Copyright: | Public Domain |