15480 | The Cyber Hymnal#15481 | 15482 |
Text: | වෙන්ට හැකිද මේ දෙය |
Author: | Charles Wesley |
Translator: | John Simon de Silva |
Tune: | SAGINA |
Composer: | Thomas Campbell |
Media: | MIDI file |
1 වෙන්ට හැකිද මේ දෙය
මිදුම්කරැ තුමන් ලෙයින්
මටත් ඇතිද සුවය
පෙළී සිටින පාපයෙන්
පුදුමෙකි දෙව් පුත් තූමා
දිව් පිදී ය මා නිසා
2 පියාණ්න්ගේ සිහසුන
හැරෑ වැඩියෙය මෙහි
පව්කරැවන් ඉතා හීන
මුදන්නට කුරැසේ හි
දිව් පිදුවේ අහෝ පෙමක්
ඇත්ද මෙ වන් පුදුමයක්
3 සිටියෙමි මම් බොහෝ කලක්
බැම්මෙහි පව් යදම් වල
දැල්විණි විස්ම එළියක්
දුක් පත් මගේ හද තුළ
බිඳී ගියේ බැමි සැම
නිදහස් වීමි විගසම
4 උදහස පහ විය
ඇත්තේ නිති ජීවිතය
යේසුස් තුළ ජිවත්වෙමි මම්
දමිටු වත් පළඳින්නෙම්
සිහසුන් වෙත හිමිගේ
උරුම යි කිරුළ සගේ
Text Information | |
---|---|
First Line: | වෙන්ට හැකිද මේ දෙය |
Title: | වෙන්ට හැකිද මේ දෙය |
English Title: | And can it be that I should gain |
Author: | Charles Wesley |
Translator: | John Simon de Silva |
Meter: | LMD |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | SAGINA |
Composer: | Thomas Campbell |
Meter: | LMD |
Key: | G Major or modal |
Copyright: | Public Domain |
Media | |
---|---|
Adobe Acrobat image: | |
MIDI file: | MIDI |
Noteworthy Composer score: | Noteworthy Composer Score |