Hymnary.org will be unavailable February 11 (8PM-12AM EST) and February 12 (8PM-11PM EST) for system maintenance. Thank you for your patience.
Hide this message
15478 | The Cyber Hymnal#15479 | 15480 |
Text: | යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද |
Author: | Joseph Medlicott Scriven |
Translator: | J. Wesley Perera |
Tune: | [යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද] |
Composer: | Charles Crozat Converse |
Media: | MIDI file |
1 යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
සෝක බර දරන්ට!
කීම මෙන් සැපතක් ඇද්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැනි දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නොකී නිසයි සියල්ල
යාඤාවෙන් සමිඳුන්ට
2 බාදා පරික්සා තිබෙතත්
වෙතත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑමදුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට
3 දුක් හා කරදර ඇතත්
කාංසාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් අපට
Text Information | |
---|---|
First Line: | යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද |
Title: | යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද |
English Title: | What a friend we have in Jesus |
Author: | Joseph Medlicott Scriven |
Translator: | J. Wesley Perera |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද] |
Composer: | Charles Crozat Converse |
Key: | F Major or modal |
Copyright: | Public Domain |