15454 | The Cyber Hymnal#15455 | 15456 |
Text: | කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන් |
Author: | George Duffield, Jr. |
Translator: | C. W. de Silva |
Tune: | WEBB |
Composer: | George James Webb |
1 කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන්
දජ ඔසවමිනි, ජය ගනිව් යුද්දෙන්
ජයෙන් ජයට හිමි, සේනාවන් ගෙනයි
යේසුස් වනතෙක් ස්වාමි සෑම රුපුන් නසයි
2 කුරුසේ හේවායිනි, කීකරුවී වරෙව්
අණට කන් දෙමිනි, තද සටන් කරව්
සැම දෙන මූණ දෙව්, සතුරන්ට නිතින්
මක්වූවත් බිය නොවව්, සටන් කරව් වැරෙන්
3 කුරුසේ හේවායිනි හිමි, බෙලෙන් වරෙව්
ඔබ බලේ ඉතිනි, විස්වාස නොකරව්
ගනිව් සුබසුන් කග, අවදිව සිටිව්
අන්තරා ඇතත් මග, කිසි බියක් නොවව්
4 කුරුසේ හේවායිනි, සටන ලුහුඬුය්
යුද්ද නවතිමිනි, ජය හඬ ඇසෙයි
ජය ගන්න අයට, රන් කිරුලක් ලැබෙයි
ඔහු තෙදැත් රජුට, එක්ව නිතින් වසයි
Text Information | |
---|---|
First Line: | කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන් |
Title: | කුරුසේ හේවායිනි, නැඟිට එව් සැණෙන් |
English Title: | Stand up, stand up for Jesus |
Author: | George Duffield, Jr. |
Translator: | C. W. de Silva |
Meter: | 76.76 D |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | WEBB |
Composer: | George James Webb (1830) |
Meter: | 76.76 D |
Key: | B♭ Major |
Copyright: | Public Domain |