Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15449 | The Cyber Hymnal#15450 | 15451 |
Text: | කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් |
Author: | Amelia M. Hull |
Translator: | C. W. de Silva |
Tune: | [කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්] |
Composer: | Edward G. Taylor |
Media: | MIDI file |
1 කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්
දැන් පව්කරුනේ ඇදහිල්ලෙන් බලන්
නුඹ සන්දා මළ එතුමන්
දැන් මේ දැන් බලන්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්
2 ඇයි අනේ එතුමා එලෙස දුක් වින්දේ
නුඹේ පව් උදෙසා නොවේ නම්
ඇයි ඒ ඇළයෙන් ලේ ගඟක් ගැලුවේ
නුඹට ඉන් පලක් නැති නම්?
3 මෙ නුඹේ කඳුළුත් අයදීමත් නොවේ
පිහිටක් ගෙන දෙන්නේ සොඳ
හිමිගේ අනගි ලේ නිසාමය ඒ
ඇයි නොගන්නේ සරණ අද
4 එ නිසා සැක සිත් දුරලා දැන් වරෙන්
ළත වෙවී අහෝ නොසිටින්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුචපන් වෙයි සැණෙන්
Text Information | |
---|---|
First Line: | කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් |
Title: | කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන් |
English Title: | There is life for a look at the Crucified One |
Author: | Amelia M. Hull (1860) |
Translator: | C. W. de Silva |
Refrain First Line: | දැන් මේ දැන් බලන්! |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්] |
Composer: | Edward G. Taylor |
Key: | G Major or modal |
Copyright: | Public Domain |